Mosaic Effect (කොටු දැමීම)





ඡායා රුපයක හෝ video එකක කොටු දැමීම සදහා mosaic effect එක යොදාගනී.
Effect > Stylize > Mosaic

Video එකක යම් ස්ථානයකට mosaic effect එක යෙදීම සදහා adjustment layer එකක් ගෙන ඊට mosaic effect එක යෙදිය  හැක. ඉන් පසු layer එක size කර තමන්ට කැමති තැනකට mosaic effect එක යෙදිය හැක. 

 

Mosaic effect controls

     Horizontal Blocks ගණන සැකසීම
     Vertical Blocks ගණන සැකසීම
     color එකේ sharpness කිරීම


Share this

Related Posts

First