මෙම effect එක භාවිතයෙන් අපට ඉහත ආකාරයේ layer එකක 3D පෙනුමක් ලබාගත හැක. තවද මෙම effect එක ලබාගැනීම සඳහා Effect > Perspective > Bevel Alpha යන මර්ගය භාවිතා කල හැක.
තවද Bevel Alpha Effect එකේ effect controls පහත පරිදි වේ.
Edge Thickness - මෙමගින් එම layer එකේ thickness එක වෙනස් කිරීමට හැකිය.
Edge Thickness - මෙමගින් එම layer එකේ thickness එක වෙනස් කිරීමට හැකිය.
Light Angel - මෙහිදී සිදුවන්නේ light එකක් නිස මෙම layer එකේ දිලිසීමක් ඇති කිරීමයි. මෙම control එක මගින් එම light එකේ angel එක වෙනස් කිරීමට හැකිය.
Light Color - මෙමගින් ඉහත සදහන් කල light එකේ වර්ණය වෙනස් කල හැක.
Light Intensity - මෙමගින් light එකේ ත්‍රීව්‍රතාවය වෙනස් කල හැක.
