සමහර අවස්ථා වලදී අපට Pre-Composition ,
Composition, layer වැනි දෑ Reverse කිරීමට අවශ්‍යවේ. මෙහිදී අප
කලයුතු වන්නේ අදාල Pre-Composition
, Composition හෝ layer
එක select කර
Layer > Time > Time – Reverse Layer
හෝ
Ctrl + Alt + R
මෙමගින් එම layer එක reverse වීම සිදු වේ.