Uncategories
Composition එකක කාලය මනින ඒකකය වෙනස් කිරීම
Composition එකක කාලය මනින ඒකකය වෙනස් කිරීම
සාමාන්‍යයෙන් composition එකක කාලය මනිනු ලබන්නේ. තත්පර,විනාඩි, පැය යන
ආකාරයෙනි. නමුත් සමහර නිර්මාණ කිරීමේදී අපට කාලය frame වලින් මැනීමට සිදු වේ . මේ
අවස්ථා වලදී අප කලයුතු වන්නේ ඉතා සුළු දෙයකි . එනම් composition panel එකේ ඇති පහත දැක්වෙන කාලය මනිනු ලබන ස්ථානය මත
ctrl යතුර සමග mouse click එකක් කිරීමයි. එවිට තත්පර, විනාඩි, පැය වලින් ඇති ඒකකය
frame වලට මාරු වන අතර නැවත එසේ කිරීමෙන් frame වලින් ඇති ඒකකය තත්පර, විනාඩි, පැය වලට මාරු වේ.
Ctrl +
mouse click
Share this