මෙමගින් ඉහත පරිදි AE layers වල offset ලබා ගත හැක.
ඉන්පසු පහත පරිදි script එක තෝරන්න.
දැන් පහත පරිදි dialog box එකක් open වන අතර එමගින් තමන්ටඅවශ්‍ය frame කීයක offset එකක්ද යන්න සැකසිය හැක.
මෙහිදී layers ඉහත සිට පහලට තේරීමෙන් එක offset එකකුත්, පහල සිට ඉහලට තේරීමෙන් තවත් offset එකකුත් ලබාගත හැක.
මෙම script එක Download කිරීමට පහත බොත්තම ඔබන්න.

