layer වලට grid දැමීමට මෙම effect එක යොදාගත හැක.
Effect > Generate > Grid...
ඔස්සේ ගොස් තමන්ට කැමති layer එකකට මෙම effect එක apply කරගත හැක.
Grid Effect Controls
● Size From
- මෙමගින් grid එක සැකසෙන ආකාරය සකස් කල හැක
○ Corner Point - මෙමගින් grid එකක් corner
point දෙක සැකසීමෙන් grid
එකක size එක සකස් කල හැක.
Anchor හා corner යනු එම point දෙකයි.
○ Width Slider - මෙමගින් grid එකේ width එක සැකසීමෙන් grid එකක size එක සකස් කල හැක.
○ Width & Height Slider - මෙමගින් grid එකේ width එක හා height
එක සැකසීමෙන් grid එකක size එක සකස් කල හැක.
● Anchor, Corner, Width,Height - මෙමගින් සිදුකරන්නේත් grid එකේ size එක සකස් කිරීමයි , මීට අමතරව Anchor point එක හරහා grid එක චලනය කල හැක.
● Border
- මෙමගින් grid එකේ borders වල size එක සකස් කල හැක.
● Color -
මෙමගින් grid එකේ color එක සකස් කල හැක.
● Opacity -
මෙමගින් grid එකේ opacity
එක සකස් කල හැක.
● Invert Grid
- මෙමගින් grid එකේ invert වීමක් ලබාගත් හැක.
● Blending Mode
- grid එක පෙනෙන ආකාරය මෙමගින් සැකසිය හැක.මෙහි none
ඇති විට grid එකක් පමණක් දැකගත හැක.
Stencil Alpha යෙදීමෙන් යොදනු ලබන layer එක මත අලංකාර grid එකක් ලබාගත හැක.ඉහත grid දෙකම ලබාගෙන ඇත්තේ Stencil Alpha යෙදීමෙනි.
